Most Ven. Dankande Dhammaratana Maha Thero

Ven_Dankande_Dhammaratana_Thero

මෙහි පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද මහඟු ධර්ම දේශනා රාශියකින් ඇතුලත්ය. නිවනට මග පෙන්වමින් කරන ලද මෙම දේශනා බොහොමයක් භාවනානුයෝගීන්ට මෙන්ම භාවනාවට ප්‍රවේශ වීමට අදහස් කරන ආධුනිකයින්ටද එකසේම ප්‍රයෝජනවත් උපදෙස් හා කරුණු වලින් පරිපූර්ණ වී ඇත.

මේ ධර්ම දේශනා ශ්‍රවණය කරන අතර තුරදීම නිවන් අත් දැකීමට සමහර බුද්ධිමත් සැදැහැවතුන්ට හැකි වීම මෙම ධර්ම දේශනා වල ඇති විශිෂ්ඨතාවයකි. උන්වහන්සේ විසින් කරුණා පෙරදැරිවම දේශනා කොට ඇති අනර්ඝ දේශනා සහ භාවනා උපදෙස් රාශියක් මෙම වෙබ් අඩවියෙහි අඩංගු වන අතර, මෙයින් බොහොමයක්ම මේ ආත්මයේදීම නිවන අත්දැකීමට උනන්දුවන යෝගාවචරයන් වෙනුවෙන් ඉදිරිපත් කර ඇති දේශනාවන් වේ.

පළමු වීඩියෝ පෙළ

  1. Emptiness – ශුන්‍යතාවය – 01
  2. Emptiness – ශුන්‍යතාවය – 02
  3. ආනාපානසති 02 – 04 (කායානුපස්සතිය)
  4. ආනාපානසති 02 – 04 (කායානුපස්සතිය)
  5. ආනාපානසති 05 – ප්‍රීති පටිසංවේදී
  6. ආනාපානසති 06 – සුඛ පටිසංවේදී
  7. ආනාපානසති 08 – පස්සම්භයං චිත්ත සංඛාරං
  8. ආනාපානසති 09 – චිත්ත පටිසංවේදී
  9. ආනාපානසති 10 – අභිප්පමෝදයං චිත්තං
  10. ආනාපානසති 11 – සමාදහං චිත්තං
  11. ආනාපානසති 12 – විමෝචයං චිත්තං
  12. ආනාපානසති 13 – අනිච්චානුපස්සි
  13. ආනාපානසති 14 – විරාගානුපස්සී
  14. ආනාපානසති 15 – නිරෝධානුපස්සි
  15. ආනාපානසති 16 – පටිනිස්සග්ගානුපස්සි
  16. ඉරියාපත පබ්බය
  17. නිවනට
  18. පංචස්කන්ධය
  19. පංචස්කන්ධයේ ආශ්වාදය ආදීනවය නිස්සරණය
  20. පටිච්චසමුප්පාදය 00
  21. පටිච්චසමුප්පාදය 01
  22. පටිච්චසමුප්පාදය 02
  23. පටිච්චසමුප්පාදය 03
  24. පටිච්චසමුප්පාදය 11
  25. විදර්ශනා ඥාණ
  26. විදර්ශනා ඥාණ
  27. විදර්ශනා ඥාණ – නාම රූප පරිඡ්ඡේද ඥාණය
  28. සංස්කාර
  29. සක්කාය දෘෂ්ඨිය
  30. සම්මා සම්බුද්ධෝ
  31. සම්මුති (ප්‍රඤ්ඥප්ති) හා පරමාර්ථ 1
  32. සම්මුති (ප්‍රඤ්ඥප්ති) හා පරමාර්ථ 2
  33. සම්මුති (ප්‍රඤ්ඥප්ති) හා පරමාර්ථ 3
  34. සම්මුති (ප්‍රඤ්ඥප්ති) හා පරමාර්ථ 4
  35. සෘද්ධි පාද වැඩීම
  36. සෝවාන් වීමට
  37. රූප නිරෝධය අත්දැකිම
  38. නාම රූප භාවනාව තුළින් නිවන අත්දැකීම

දෙවන වීඩියෝ පෙළ

  1. සසරින් එතෙර වීම – 1
  2. සසරින් එතෙර වීම – 2

තෙවන වීඩියෝ පෙළ

  1. සෝවාන් වීම
  2. පංචස්කන්ධය